Sun. Jun 29th, 2025

ශ්‍රීලනිපයේ නව සභාපති නිමල් සිරිපාල

Jun19,2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී තේරී පත්වී තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත්වී ඇත්තේ දුමින්ද දිසානායක මහතායි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *