Sat. Jun 28th, 2025

රොෂාන් රණසිංහ පොළොන්නරුවෙන් වැඩ අරඹයි

Aug19,2024

ඡන්ද දායකයෙක් වෙනුවෙන් වෙන්කරන මුදල පිළිබද කතාකරන බොහෝ පිරිස්වල පිටුපස සිටින්නේ වංචාව සහ දූෂණයට සම්බන්ධ පිරිස් බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පූජා භූමියට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *