ඇද හැලුණු වර්ෂාව සමඟ රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා .
දීර්ඝකාලයක සිට පැවති දැඩි වියලි කාලගුණය හමාර කරමින් ඊයේ (04)පස්වරුවේ දී වැල්ලවාය සහ ඇල්ල ප්රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙන බවයි අප වාර්තාකරු ප්රකාශ කර සිටියේ .
මෙලෙස වර්ෂාපතනය ලැබීමත් සමඟ ඇල්ල රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ඉහළ ගොස් තිබෙනවා .