Sun. Jun 29th, 2025

රන් පැහැති නෙළුම් මලක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

Aug2,2024

පුරාවිද්‍යා වටිනාකමක් ඇති බව බව පවසමින් රන් පැහැති නෙළුම් මලක් ළඟ තබා ගනිමින් එය අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා

රුපියල් 5,000,000ක මුදලකට අලෙවි කිරීම සඳහා මෙම රන් පැහැති නෙළුම් මල සැකකරු ළඟ තබා ගෙන සිටියදී ලැබුණූ තොරතුරක් මත මාතලේ අළුවිහාරය ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව සඳහන්

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම රන් පැහැති නෙළුම් මල ග්‍රෑම් 706ක බරිත් යුතු වන අතර, විවිධ ප්‍රමාණයේ පෙති 24කින් සමන්විත බව පොලීසිය පවසනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *