මුලතිව් නගරයේ පිහිටි වෙළඳසැලක ඇතිවූ ගින්නක් හේතුවෙන් ඒ අවට වූ වෙළඳසැල් තුනක් ගිනි ගෙන විනාශ වී ඇති බව මුලතිව් පොලිසිය පවසනවා.
ඒ අනුව වෙළදසැල් තුනකට ගින්න පැතිරී ගොස් දැඩි හානි සිදු වී තිබෙනවා.
ගින්න ඇතිවිමට හේතුව විදුලි කාන්දුවක් බව පොලීසිය සැක පළ කරන අතර ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දැමීමටයි කටයුතු කර ඇත්තේ.