“උරුමය ” සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1524 කෙනෙකු වෙත සින්නක්කර ඔප්පු ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා.
ඒ ඇඹිලිපිටිය මහවැලි කාර්යාලයීය ක්රීඩාංගණයේදීයි.