Thu. Jun 26th, 2025

බන්ධනාගාර නියාමක නිලධාරියෙකු දුම්කොල හංගගත්ත තැන

Jul30,2024

2024.07.30 වන දින නව මැගසින් බන්ධනාගාරයේ රාජකාරී නියුතු නියාමක නිලධාරීයෙකු ප.ව.02.15 පමණ මැගසින් බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් ඇතුලුවීමට ප්‍රථම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් සෝදිසියකට ලක් කර තිබෙනවා

අදාළ සෝදිසි කිරීමේදී නිලධරියා පැලඳ සිටි රාජකාරී පාවහන් තුල සූක්ෂම ලෙස සඟවා තිබී දුම්කොල තොගයක් නිලධාරීන් භාරයට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ

මෙම නිලධාරියා වසර 30ක පමණ සේවා කාලයක් ඇති නිලධාරියෙකු වන අතර, මූලික විමර්ශණයකට යටත්ව නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *