Sat. Jun 28th, 2025

පියුමා රිමාන්ඩ්

Aug21,2024

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන කුඩු සලිඳු යන අයගේ ප්‍රධාන ගෝලයා බව කියන පියුම් හස්තික නොහොත් පියුමා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ලබන මස 4 වනදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

සැකකරුගේ ගිණුම් මගින් විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇති බැවින් ඒ පිළිබද පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *