Sat. Jun 28th, 2025

නිධන් සෙවූ දෙදෙනෙක් කොටුවෙයි

Jul13,2024

කෝට්ටේවැව රක්ෂිතයට ඇතුළු වී නිධන් සෙවීමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

එහිදී අධිබලැති ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් නිධන් සෙවීමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

වයස අවුරුදු 32 ක් හා 41 වන මෙම සැකකරුවන් පොතුවිල් හා දෙමෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පොතුවිල් අඩවිවන කාර්යාලයට භාරදී තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *