ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා ඒ අනුව පෙරවරු 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. Related Post navigation මනූෂගේ සහ හරීන්ගේ අමාත්‍ය ධුර ජනපති යටතට පවරා ගනිමින් ගැසට් නිවේදනයක් බිරිඳ නිරුවත් කර කොසු මිටෙන් ගහලා: පී.සී. සැමියා පොලිසියෙදිත් යකා නටයි!