Sat. Jun 28th, 2025

ටැටු හිමිකරු ඇතුළු හත්දෙනා අධිකරණයට

Jul10,2024

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අධිකරණය ට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මෙම සැකකරුවන් අතර අදාල ටැටූ මධ්‍යස්ථානය හිමිකරු ඇතුළු අනුබල දීම සහ පහසුකම් සැපයීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගත් සැකකරුවන් වනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *