Sat. Jun 28th, 2025

ජාතික මව්කිරි දීමේ සතිය ඇරඹෙයි

Aug2,2024

ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කර ඇති අතර මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 වෙනිදා දක්වා යෙදී තිබෙනවා.

මෙවර ජාතික මවුකිරි දීමේ සතියේ තේමාව වන්නේ “මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු – සැමට සම සේ සහය වෙමු !” යන්නයි.

දරුවෙකු ඉපදී ඉතා කෙටි කාලයක් තුළ මව්කිරි දීම ඇරඹීම යහපත් පුද්ගල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.

දරුවෙකුගේ උපතේ සිට මුල් මාස 06 මව් කිරි පමණක්ම දීම ඉතා වැදගත් වන අතර එය දරුවෙකුගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ද වඩා යහපත් බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා.

මවුකිරි දීමේ සතියේ දී මව්කිරි දීම ප්‍රවර්ධනය වෙනුවෙන් මෙවර ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩපිළිවෙළක් සකසා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *