Sat. Jun 28th, 2025

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1000 පනී

Aug27,2024

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1,155ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,100ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4ක් ඊට අයත්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *