Mon. Jun 30th, 2025

ජනපති සටනට එන්නේ නෑ – ධම්මික පෙරේරා

Aug6,2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවන බවට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බව ඔහු එම ලිපියෙන් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *