Sun. Jun 29th, 2025

ජනපති අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක්වෙයි

Aug19,2024

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර මීට සුළු මොහොතකට පෙර වීථි සංචාරය කිරීම ඇරඹුණා.

එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *