Sat. Jun 28th, 2025

චමරි සිඩ්නි තන්ඩර්ස් සමග එක් වෙයි

Aug16,2024

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීගයේ (WBBL) ඉදිරි වාර තුන සඳහා සිඩ්නි තන්ඩර්ස් සමඟින් ගිවිසුම් ගතවී තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *