Sun. Jun 29th, 2025

ගිනි තැබූ පනත් කෙටුම්පත

Jun20,2024

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් කථානායකවරයාට ලිපියක් භාරදීම බලංගොඩ කස්සප හිමි පොල්දූව මංසන්ධියට පැමිණ තිබෙනවා.

පසුව උන් වහන්සේ පාර්ලිමේන්තුව දක්වා පාගමනින් වැඩමකළ අතර පාර්ලිමේන්තු ගේට්ටුවට පැමිණි නිලධාරියෙක් එම ලිපිය භාරගෙන තිබෙනවා

අනතුරුව එම පනත් කෙටුම්පතට කස්සප හිමියන් විසින් ගිනි තබා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *