Sat. Jun 28th, 2025

කොට උඩ යන අලි ප්‍රශ්නය

Aug20,2024

අලි මිනිස් ගැටුමට අවස්ථා රැසකදී විසඳුම් ඉදිරිපත් කළද ඒවා අසාර්ථක වීමෙන් සියලු දෙනා තවමත් පීඩාවට පත්ව සිටිනවා.

මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන්ම දිනපතාම අලි මිනිස් ගැටුම පිලිබඳ සිද්ධීන් වාර්තා වනවා.

මොණරාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුකන / අන්දරමණ්ඩිය ප්‍රදේශයට 6 දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් පැමිණ කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.

වන අලින් ත්‍රී රෝද රථයකට පහරදී අලාභ හානි සිදුකර ඇති අතර වගාබිම් රැසක් ද විනාශකර තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *