Mon. Jun 30th, 2025

ක්ලබ් වසන්තගේ දේහය තවම මහජන ගෞරවයට නැහැ – විශේෂ පොලිස් ආරක්ෂාවකුත් දීලා

Jul12,2024

පසුගියදා ඝාතනයට ලක්වූ ප්‍රසිද්ධ වන සුරේන්ද්‍ර වසන්ත මහතාගේ දේහය අද බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දී ජනතාවට ගෞරවය දැක්වීම සදහා තිබීමට නියමිතයි.

උදේ 8.30ට දේහය එම ස්ථානයට ගෙන ඒමට තිබුණත් ඊයේ රාත්‍රී එම මල්ශාලාවට පැමිණි දුරකථන ඇමතුමක් නිසා තවමත් දේහය එම ස්ථානයට ගෙන විත් නැති බවයි වාර්තාවන්නේ

එම ස්ථානයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා ඇති බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *