Sat. Jun 28th, 2025

කයිවාරු මුතූ කොටුවෙයි

Aug19,2024

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී 34 හැවිරිදි බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා නැමැත්තාගේ ඝාතනය මෙහෙයවූ බවට පැවසෙන කයිවාරු මුතූ නැමැත්තා ඩුබායි හි දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විමගන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

සමයන්ගේ ගෝලයෙකු ලෙසට ද මොහු හඳුන්වන අතර, අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවස ඉදිරියේ මල්වඩමක් තැබූ සිද්ධිය සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ලවනවා.


https://chat.whatsapp.com/JwdlAkB2Aw343or8pAGBFk

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *