Sun. Jun 29th, 2025

අරුණ දර්ශනගේ කාලය අවලංගු කරයි

Aug7,2024

මංතීරුවෙන් පිට ධාවනය කිරීම හේතුවෙන් අරුණ දර්ශනගේ කාලය අවලංගු කර තිබෙනවා.

අරුණ දර්ශන 2024 පැරිස් ඔලිම්පික් මීටර් 400 පිරිමි අවසන් පූර්ව තරගයෙන් 5 වෙනි ස්ථානයට පත් වුණා.

ඒ තත්පර 44.75 ක කාලයක් වාර්තා කරමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *