Sat. Jun 28th, 2025

අපේ මහ බැංකු අධිපති ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට

Aug22,2024

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත.

මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන “A ” ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද “A ” ශ්‍රේණියෙන් පිදුම් ලබා තිබෙනවා.

මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාව 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන අතර ප්‍රධාන රටවල්, කලාප සහ දිස්ත්‍රික්ක 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලබනවා.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රේණි ගත කිරීම ලබා දෙනු ලබනවා.

The Central Bankers earning an A+ grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Denmark Christian Kettel Thomsen

India Shaktikanta Das

Switzerland Thomas Jordan

The Central Bankers earning an A grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Brazil Roberto Campos Neto

Chile Rosanna Costa

Mauritius Harvesh Kumar Seegolam

Morocco Abdellatif Jouahri

South Africa Lesetja Kganyago

Sri Lanka Nandalal Weerasinghe

Vietnam Nguyen Thi Hong

The Central Bankers earning an A- grade in the Global Finance Central Banker Report Cards 2024 are:
Cambodia Chea Serey

Canada Tiff Macklem

Costa Rica Roger Madrigal Lopez

Dominican Republic Héctor Valdez Albizu

European Union Christine Lagarde

Guatemala Alvaro Gonzalez Ricci

Indonesia Perry Warjiyo

Jamaica Richard Byles

Jordan Adel Al-Sharkas

Mongolia Byadran Lkhagvasuren

Norway Ida Wolden Bache

Peru Julio Velarde Flores

Philippines Eli Remolona

Sweden Erik Thedéen

USA Jerome Hayden Powell

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *