Sat. Jun 28th, 2025

යෝෂිත ගිනි අවි භාර දෙයි

Feb1,2025 #news #police #slpolitics

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා තමා සතුව ඉතිරිව ඇති ගිනි අවි දෙක ඊයේ (31) ආරක්ෂක අමාත්‍යාංශයට භාර දුන් බව තොරතුරු ආරංචි මාර්ගයකින් වාර්තා වුණා.

නවීන පන්නයේ ගිනි අවි 7ක් පමණ ඔහු රජයෙන් ලබා ගෙන තිබු බවත් නව රජය පත් වූ විගස ගිනි අවි නැවත කැඳවීමට ගත් තීරණය අනුව මෙම ගිනි අවිය ආපසු ලබා ගැනීමට කටයුතු කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *