Wed. Apr 30th, 2025

ලෝකෙ ලොකුම කැබිනට් එකේ වාර්තාවත් ලංකාවට

Nov22,2024 #news #slpolitics

ලෝකයේ විශාලතම කැබිනට් මණ්ඩලය පත් කළ රට ලෙස ලෝක ප්‍රකට ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නේ ශ්‍රී ලංකාවයි. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් 2010-2015 අතර කාලයේ පත් කරන ලද කැබිනට් මණ්ඩලය මෙලෙස වාර්තාගත වී තිබෙනවා.

මෙම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 67, අනෙකුත් අමාත්‍යවරුන් 40ක් අන්තර්ගත වුණා. අනෙකුත් අමාත්‍යවරුන් අතර නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ කාර්යභාරයක් නොමැති ඇමැති යනුවෙන්ද අමාත්‍ය ධුරද ප්‍රදානය කෙරුණා..

කෙසේ වෙතත් වාර්තා පොතේ සඳහන් වන්නේ එය 2005 වර්ෂයේ ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *