Sat. Jun 28th, 2025

ඉල්ලන්නෙත් නැතුව මාලිමා ආණ්ඩුවට ලෝක බැංකුව ණය දුන්නා: ටිල්වින්

Nov5,2024 #news #sl economy #slpolitics

මැතිවරණ සමයේ මාලිමා රජයකට ජාත්‍යන්තර සහයෝගය නොලැබෙනු විවිධ පාර්ශ්ව අවලාද නැගුවත් මේ වන විට කෙටි කලකින් වැඩිම ජාත්‍යන්තර සහයෝගය ලැබූ ආණ්ඩුව බවට මාලිමා ආණ්ඩුව පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

රජය විසින් ඉල්ලීමක් කරන්නේ නැතිවත් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් සංවර්ධන වැඩ වෙනුවෙන් ලබා දුන් බව ද මිරිහානේ පැවැති ජනහමුවකදී ලේකම්වරයා කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *