හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අද (3) දිනයේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමකට අනුවයි.
2022 වසරේ මාර්තු 03 වැනි දින රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට ඔහු කැඳවා ඇති බව සඳහන්.
මෙය හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සම්බන්ධ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පණත යටතේ සිදුවන විමර්ශනයක් බව සඳහන් වෙනවා.