Sat. Jun 28th, 2025

විජේදාසත් ජනපති සටනට

Jul25,2024 #breaking news

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

දැහැමි රටක් නිවහල් හෙටක් දේශයක් නවමු මානයක් තේමාව යටතේ ජනාධිපතිනාධිපතිවරණයට ඉදිරිපත් වන බවටයි ඉදිරිපත් වන බවට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පිරිසක්ද තමා හට සහයෝගය ලබා දෙන බව මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියා.

කෙසේ වුවද ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැහැ.

එම ප්‍රකාශය පහතින්,


සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *