Sat. Jun 28th, 2025

අද සිට පාස්පෝට් කන්තෝරුවේ වෙන දේ

Feb19,2025 #news #slpolitics

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 ම විවෘතව තැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පැය 24ම ගමන් බලපත්‍ර නිකුත් කරන බවද සේවාව කාර්යක්ෂමව සිදුකරන බවත් එම අමාත්‍යංශය පෙන්වා දෙනවා.

තවද ඒ සඳහා රාත්‍රී කාලයේ විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *