Thu. May 1st, 2025

අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් 06 දක්වා ලංකාවට වෙන දේ

Aug27,2024

අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට හිරු සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් හෙට (28) දහවල් 12:11ට ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ චුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *