Sat. Jun 28th, 2025

පාළු කනත්තක් මැද තිබී මහ රෑ හමු වූ දේ – එතනට ආවේ කොහොමදැයි තවමත් අභිරහසක්

Feb27,2025 #cemetery #gampaha

ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ කිහිපයක් සියා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත්, උතුර අපරාධ කොට්ඨාසට ලද තොරතුරක් මත සිදුකරන ලද විශේෂ වැටලීමක දීයි.

එහි දී ටී 56 ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 22ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *