රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.
කඳාන පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
ඇප ලබා ගැනීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව සම්බන්ධ වී පවසා සිටියේ කලබල නොවී තේ එකක් හෝ මැංගෝ ජූස් එකක් බොන ලෙසයි.
එම වීඩියෝව පහතින්,