Thu. Jun 26th, 2025

ඇල්පිටියෙ NPP ආණ්ඩුව හදන්න අපි එන්නම් : මංජු නිශ්ශංක

Oct30,2024 #election 2024 #news #slpolitics

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු බලය පිහිටුවීම සඳහා තමන්ගේ පක්ෂයෙන් පත් වූ මන්ත්‍රීවරයාගේ සහය ජාතික ජනබලවේගය වෙත ලබා දිය හැකි බව ජාතික ජනතා පක්ෂයේ නායක මංජු නිශ්ශංක පවසනවා.

තම පක්ෂය රාජපක්ෂ හෝ වික්‍රමසිංහ පාර්ශ්වවල පවුල් දේශපාලනය ප්‍රතික්ෂේප කරන පක්ෂයක් බවයි මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *