Sat. Jun 28th, 2025

දේශපාලන රැස්වීම්වලට අපි එන්නේ නෑ – ග්‍රාම නිලධාරීන්ගේ සංගමය

May18,2024

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි.

එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *