මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බවයි.
මැතිවරණ කොමිසම පවසන්නේ මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බවයි.