Sat. Jun 28th, 2025

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Jul29,2024

හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (29) පෙරවරු 8 සිට හෙට (30) අලුයම 2 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

බොපේ, පෝදදල, හපුගම, රත්ගම, බූස්ස ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජල සැපටුම් අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජලපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *