Sun. Jun 29th, 2025

විරෝධතාකරුවන්ට ජල ප්‍රහාරයක්

Jun26,2024

ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාකරුවන් අධිකරණ නියෝග ද කඩකරමින් ලෝටස් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම හේතුවෙනුයි ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය මෙසේ ජල ප්‍රහාර එල්ලකර තිබෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *