Fri. Jun 27th, 2025

වසන්ත ඝාතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්! (VIDEO)

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කල්බ් වසන්ත ඝාතනය සිදුවන්නේ පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූ මාකඳුරේ මදුෂ්ගේ මුදල්වලට ඉව අල්ලන ඉව අල්ලන පුද්ගලයෙක් නිසා බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු වන කීර්ති රත්නායක මහතා පවසනවා.

මෙම පුද්ගලයා ප්‍රබල පවුලක සපුමල් කුමාරයෙක් බවත් ඔහු දකුණේ අයෙක් බවත් හෙතෙම අන්තර්ජාල නාලිකාවකට සහභාගී වෙමින් කියා සිටියා.

මෙම ඝාතනය මහා ධනස්කන්ධයක් අත්පත් කර ගැනීම සඳහා සිදු කරන ලද සැලසුම් සහගත ඝාතනයක් බව හෙතෙම තව දුරටත් පවසනවා.

එම සාකච්ඡාව පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *