Sat. Jun 28th, 2025

මුහුදු යන්නේ බලාගෙනයි

May3,2024

මැයි මස 4,5,6 යන දිනවලදී මුහුදු රළ මට්ටම ඉහල යා හැකි බැවින් මුහුදු වෙරළේ දිය නෑම,ක්‍රීඩා කිරීම හා වෙරළේ විවේක සුව විදීමේදී විමසිලිමත් වන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආපදා කලමනාකරන ඒකකය වෙත දැනුම් දී තිබෙනවා

එම හේතුවෙන් විශේෂයෙන් එම දිනවලදී මුහුදු වෙරළේ ගැවසෙන සියලු දෙනා විමසිලිමත්ව සිටින ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියා.

වෙරළ භාවිතා කරන විදේශිකයින්ද මේ පිළිබද දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *