Sat. Jun 28th, 2025

විග්නේෂ්වරන් නවතින්න ලෑස්තියි

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත්වීමෙන් වළකින බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහය පළ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *