Sat. Jun 28th, 2025

කුරුණෑගල රිදීගම විහාරය අවට රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

Aug30,2024

කුරුණෑගල රිදීගම විහාරයේ අවසන් ඇසළ මහා රන්දෝලි පෙරහර හේතුවෙන් අද (30) පස්වරුවේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව, පෙරහර වීථි සංචාරය කරන කාල සීමාව තුළ රිදීගම නගරය අවට මෙලෙස ගමනාගමන කටයුතු සීමා කෙරෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *