Fri. Jun 27th, 2025

වාහන සිහින බිඳ වැටේ: බදු තවත් ඉහළට!

Jan12,2025 #news #sl economy #slpolitics
Vehicle dreams are shattered: Taxes are rising even more!

රජය විසින් වාහන ආනයනයේ දී පනවා ඇති බදු අනුපාතයන් ඉහළ දැමීම නිසා ගෙන්වීමට නියමිත වාහන මිල ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ පෙන්වා දෙනවා.

පැවති බදු අනුපාතයන්ට වඩා 20%ක ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති අතර වැට් බදු අනුපාතයන්ද එක්වීමෙන් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි පැවසෙනවා.

නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට වැඩි වාහන සඳහා 300% බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක වෙනවා.

ජනපතිවරයා විසින් නව බදු ගණන් සටහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *