Wed. Apr 30th, 2025

තලතාට එජාපය කොක්ක ගසන ලකුණු

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස් වූ තලතා අතුකෝරළට එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමට ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙනවා.

එළඹෙන 28 වැනි දින රත්නපුරේදී ජානධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රැළියේදී එජාප වේදිකාවට ගොඩවීමට ඇයට ආරාධනා කර ඇති බව ද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වැඩි දුරටත් වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *