Sat. Jun 28th, 2025

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට

Jul16,2024

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ සිටින නැවයි සඳහන් වන්නේ

ඔවුන් අද (16) දින අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *