බදුල්ල පොලිසියේ දෙවැනි මහලින් පැන පළා යෑමට තැත්කළ සැකකරුවකු තුවාල ලබා ප්රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බදුල්ල අමුණුවැල්පිටිය ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි ‘උක්කුං පුතා’ නැමැති අන්වර්ථනාමයෙන් හැඳින්වන පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.