Thu. Jun 26th, 2025

ටයර් තොගයක් උස්සපු දෙන්නෙකුට වැඩ වරදියි

Oct21,2024 #arrest #business #police #tyres

දිවයිනේ ප්‍රසිද්ධ ටයර් සමාගමක ගබඩාවකින් ටයර් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක්.

මෙම දෙදෙනාගෙන් එක් අයකු එම සමාගමේ සේවකයකු බව ද අනාවරණය වුණා.

සැකකරුවන් විසින් සොරාගන්නා ලද ටයර් එකසිය හැටනවයකින් අඩක් සොයාගෙන ඇති බව පොලිසිය අනාවරණය කළා.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන රත්නපුර පොලිසිය විසින් සිදු කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *