Sat. Jun 28th, 2025

බස් රථ දෙකක් ගැටී 17 රෝහලට

Jul1,2024

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

අනතුරෙන් තුවාල ලැබූ 17 දෙනා වතුපිටිවල සහ වරකාපොල රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුරත් සමග කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *