දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා .
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ7.1ක් ලෙසයි සටහන් වී ඇත්තේ .
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටයි එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙන්නේ .