හොරණ ව්‍යපාරිකයෙක්ට පසුගිය 05 දා වෙඩිතබා පලාගොස් සිටී වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා
කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී සැකකරුවත් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරේ
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු යුධ හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවත් පොලිසිය පැවසීය.
සැකකරු කලක් යුධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බවද සඳහන්වේ.