Sun. Jun 29th, 2025

දුප්පතුන් පැත්තකට විසිකර ජනපති අරමුදලෙන් ප්‍රභූන්ට සලකලා!

Dec17,2024 #news #slpolitics

2005-2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු ඇමැති නලින්ද ජයතිස්ස විසින් අද (17) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබුවා.

ජනාධිපති අරමුදල දරිද්‍රතාවයට සහන සැලසීම, අධ්‍යාපනය වර්ධනය, ජාතිය වෙනුවෙන් සේවයක් කළ තැනැත්තන්ට ප්‍රදානයන් වැනි දේ සඳහා යොදාගත යුතු බවට පණතේ පැහැදිලිව සඳහන් කර ඇති බව කියා සිටි ඇමැතිවරයා මුදල් ලබා ගෙන ඇති ප්‍රභූ සහ මැති ඇමැති නාමලේඛනයක් ඉදිරිපත් කරනු ලැබුවා.

පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේදා ජයසේන
මනෝජ් සිරිසේන
පී දයාරත්න
එස්.සී මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
එස් බී නාවින්න
ජගත් කුමාර – රු. ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රු 953,430
ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
දි මු ජයරත්න – රු ලක්ෂ 300යි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *