Fri. Jun 27th, 2025

ටොයෝටා ලංකා වාහන මිල හෙළි කරයි: ප්‍රියස් කාරය කෝටි 3ට ම ළඟයි!

Feb11,2025 #news #sl economy

ඊයේ (10) ‍සිට ටොයෝටා ලංකා සමාගම තම වාහන මිල ගණන් යාවත්කාලීන කර ප්‍රසිද්ධ කර තිබෙනවා. ඇස්තමේන්තුගත මිල වත්මන් විනිමය අනුපාතය, තීරුබදු, රජයේ බද්ද සහ වැට් බද්දට යටත්ව දක්වා ඇති බව සඳහන්.

ලයිට් ඒස් වර්ගයේ වෑන් රථයක් ඒ අනුව මිල රු. ලක්ෂ 75කට ආසන්න වන අතර හයි ඒස් වර්ගයේ වෑන් රථයක මිල රු. කෝටි දෙකකට ආසන්න වෙනවා. ලෑන්ඩ් කෘෘෂර් 300 ජීප් රථයක මිල දැක්‍ෙන්නේ රුපියල් කෝටි 12කට ආසන්නවයි.

මිල ගණන් ලැයිස්තුව පහත දැක්වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *